Features Mangala Yojana Sri Lanka
ඔබගේ සිහින කුමරා/කුමරිය අදම සොයා ගන්න.නිවැරදි තොරතුරු,විශ්වසනීය සේවය සහ මෙම මංගල යෙදුමට පමණක් ආවේණික වූ පහසුකම් අඩංගු වේ.
පෙම්වතියන්ගේ/මනාලියන්ගේ නිවැරදි තොරතුරු ඇතුලත් වේ.මාස්පතා නව මංගල දැන්වීම් ඇතුලත් කරනු ලැබේ.පෙම්වතුන්ගේ/මනාලයන්ගේ නිවැරදි තොරතුරු ඇතුලත් වේ.මාස්පතා නව මංගල දැන්වීම් ඇතුලත් කරනු ලැබේ.ඒ වගේම අලුත් යහළු යෙහෙලියන් සමග හිතේ හැටියට චැට් කරන්නත් ඇප් එකට අපි අන්තර්ගත කර ඇති අනෙකුත් සේවාව හරහා පුළුවන්.
වැඩි විස්තර සදහා ඇප් එකේ About කොටසෙහි ඇති විස්තරය කියවා අවබෝධ කර ගන්න.ඒ වගේම ඔබ විවාහ ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපාරයක් සිදු කරන කෙනෙක් නම් ඔබට ද ඔබගේ සේවාවෙහි විස්තර අප වෙත එවීම මගින් නොමිලේ අපගේ ඇප් එක හරහා ප්‍රචාරණය කර ගත හැක.App Features1.
Manaaliyo (Infomation about Sri Lankan Girls Marriage Proposals)2.
Manaalayo (Infomation about Sri Lankan Boys Marriage Proposals)3.
Submit your Marriage Proposal Ads for Free.4.
Wedding Planner (Find best Photographers, Music Bands, Catering and many other wedding rated service in Sri Lanka from one app)5.
Submit your Wedding services to the app for free.6.
Can Chat with New FriendsSinhala Marriage Proposals App එක ඔබගේ මංගල දැන්වීම ඔබගේ අනුදැනුම ඇතුව නොමිලේ පල කරන අතර, ඔබට ඕනෑම අවස්ථාවකදී [email protected] වෙත හෝ යෙදුමෙහි අන්තර්ගත ඊමේල් ලිපිනයට E -Mail එකක් එවීම මගින් ඔබගේ තොරතුරු ඇප් එක තුලින් ඉවත් කර ගැනීමේ හැකියාව ඇත.
එමෙන්ම මෙම සේවාව ඇතුලින් ඔබට හමුවන පුද්ගලයන් පිලිබදව අප වගකීමක් නොදරන අතර අපි මෙම සේවාව තුලින් ඔබට ආදරවන්තයෙක්/ආදරවන්තියක් හොයා ගැනීමට අවකාශය පමණක් ලබා දෙන්නෙමු.
Music Features
Enjoy high-quality music streaming and playback features.
Camera Features
Advanced camera features with editing capabilities.
Fitness Tracking
Track your workouts and monitor your health metrics.
See the Mangala Yojana Sri Lanka in Action
Get the App Today
Available for Android 8.0 and above